වී කිලෝවට රුපියල් 40 ක අවම සහතික මිලක් ඉල්ලා දඹුලූ ගොවියෝ අද අමුඩය පිටින් නගරයේ උද්ඝෝෂණය කළහ. වී කිලෝවකට රජය දැන් රුපියල් 28-30 ක් ගෙවයි. පෞද්ගලික අංශය ගෙවනුයේ රුපියල් 22-25 අතර මිලකි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් මේ කිසිම හැගීමක් නැති පාලකයෝ එයාලගේ මඩිය තරවුනොත් ඇති.
මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මේනියාව අත ඇරලා අපේ රටේ ජනතාවට කන්න දෙන මේ අයට සාධාරණ මිලක් ලබාදෙන්න රජය මීට වඩා උනන්දු විය යුතුයි. ගොඩක් දියුණු රටවල ඉහලම ආදායම් ලබන්නේ සමස්ථයක් ලෙස ගොවියෝ ඇතුළු නිෂ්පාදකයෝ
අනුර කුමාරත් අමුඩෙ ගහගෙන හිටියනම් තමයි වැඩේ මරු
මේකේ සංවිධායකයෝ මේ කට්ටියට හොද ගාණක් ගෙවන්න ඇති මෙහෙම පාරට බැස්ස එකට
අනේ මොකටද අමුඩයක් ගහගෙන ආවෙ අමුඩයක් නැතුවම එන්න තිබ්බනෙ
රතු පාට ටී ෂර්ට් එක ඇදන් ඉන්න එක්කෙනාට අමුඩයක් ඇන්දුවානම් තමයි හොද
ජේ.වී.පී. වැඩක් තමයි.
විරෝධයනම් හොදයි ඒත් අමුඩය නරකයි. ලංකාදීප මාර්ගයෙන් ලෝකයම පිළිකුලම බලනවා. මීඩියා මිනිස්සු අමුඩය වහලා පත්තරයට දාන්න ඕනේ.
අඹුඩය ගැහැව්වාට පෝස්ටර් ටිකනම් නියමෙට මුද්‍රනය කරලා තියෙනවා. උද්ඝෝෂණයට කීදෙනෙක් ආවද දන්නෙ නෑ
මම කියන්නම් පොහොර සහනාදරය නවතලා වී කිලෝවක මිල රු40 කරමු. එතකොට බලමු මේගොල්ලගේ වැඩ.
බලාගෙන කොකා ගස්සයි.
යකො දන්නෙ නැද්ද මේ දවස් වලත් ගොවියෝ වස බොනවා ණය ගෙවන්න බරුව පත්තර වල ගියෙ ඒවා අඩුවෙන්. දැන් ඔක්කොම මහින්දගෙනේ
කෝ අනුර අමුඩෙත් අමතක වුනාද?
කුඹුරු වැඩිවෙන්නේ නැහැ. නමුත් නිෂ්පාදන වියදම අඩුවෙනවා. පර්යේෂණ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් මේ නිෂ්පාදන වියදම අඩුකරගන්නා ආකාරය ගැන උපදෙස් දිය යුතුයි. ඒ වගේම පිටි වලට ඇති බදු වැඩි කළ යුතුයි. ජනතාව බත් කන්න උනන්දු කළ යුතුයි. නිෂ්පාදන වියදම අඩුවනවානම් අඩු ලාභයක් ලැබුවා කියා ගැටළුවක් වෙන්නේ නැහැ.
මල් හතයි.
නම්බුකාර විදියට හිටපු ගොවියන්ට කරපු දේ. ගොවියෝ අමුඩේ ඇදන් කුඹුරු කෙටුවට මෙහෙම පාරේ ගියේ නැහැ. මීට වඩා හොදයි වහ බිව්වනම්
වී 40 උනොත් හාල් මිල අහස උසට. එතකොට සහල් පරිභෝජනයෙන් ජනතාව අයින් වෙලා පාන් පිටි ආහාර වලට නැවතත් යොමු වෙනවා. එතකොට ප්‍රීම ගේ මල්ල කරේ. ඊට පස්සේ ඉතිරි වෙන සහල් තොග ප්‍රීම කුකුල්ලුන්ට් රුපියල් 10 ගානෙ රජයට විකුනන්න වෙනවා. මොකද ඊළඟ කන්නේ වී ගබඩා කරන්න ගබඩා හිස් කරන්න ඕන නිසා. හොඳයි නේද ජෙප්පන්ගේ කෙරුවාව. මේ විරෝධතා ව්‍යාපාරයට ජෙප්පනට ප්‍රීම එකෙන් කොහොමට ගෙවනවා ඇද්ද? සිතා ගන්න පුලුවන්ද? මේ කරන්නේ වී ගොවියාව වලපල්ලට යවන ගේමක්
කෝ අනුර පුතාගේ අමුඩේ ? අනේ මේ දවස් ටිකේ අමුඩෙත් අමතක වුනා නේද ?
අර රතුපාට ටී ෂර්ට් එකක් ඇදගෙන ඉන් කෙනත් අමුඩයක් ගහගත්තනම් වැඩේ නැගලයාවි
පට්ට පාට පාට
වී ගොවියෝ බැංකු ණය ගෙවා ගන්න බැරුව සියදිවි නසාගත්ත කාලයකුත් ලංකාවේ තිබුණේ වැඩි ඈතක නෙවෙයි. ඒ කාලේ මේ අය කොහෙද හිටියේ ?