දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උදේ කාලයේ කලහකාරි ලෙස හැසිරිනු 28 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. රාත්‍රි 8.20 වන විට කලබලය සංසිඳි තිබු අතර උද්ඝෝෂකයෝ විසිර ගියහ. නගරයේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාව කැඳවා තිබුණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය කුමක් වුවද මෙලෙස මහජනතාව නීතිය අතට ගැනීමනම් අනුමත කළ නොහැක.