නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ලේ ඉඩම් කොල්ලයක යෙදෙතියි දඹුලු නගර සභාවේ ආණ්ඩු පක්ෂය කියයි. නගර සභාපති ජාලිය ඕපාත මහතා පැවැසුයේ නගර සභාව සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. නගරික මන්ත්‍රි එච්.එම්. රෑපසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ල නගරයේ ඉඩම් කොල්ල කනවා. හොඳ ඉඩම් ව්‍යාපාරිකයනට විකුණනවා. නාගරික මන්ත්‍රි අනුර බණ්ඩාර යුද හමුදාවේ ආරක්ෂාව ඇතිවයි එහෙම කරන්නේ නගාරාධිපති අපට යුද හමුදාවට යටත්වෙන්න බැහැ. අපට ඕනෑ විදියට වැඩපිළිවෙළක් හදා ගනිමු.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd