දඹුල්ලේ පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙළ හය මාසයකින් ක‍්‍රියාත්මක කර අවසන් කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතා දඹුල්ල විහාරයේ රැස්වීමකදී ප‍්‍රකාශ කළේය. උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි රන්ගිරි දඹුලූ පාර්ශවයේ ඉනාමළුවේ සුමංගල මහනාහිමි ද රාජ්‍ය නිලධාරියෝ ද පැමිණ සිටියහ. පූජා භූමි සංවර්ධනයක් සමග සියලූ අනවසර ඉදිකිරීම් ඉවත්කැරෙනු ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද සැලැස්මක්
බලෙන් කිසිම දෙයක් කරන්න ලෑස්ති වෙන්න එපා........සුහදව කථා කරල විසදාගන්න එක නුවනට හුරුයි..