මව් පිය සෙනෙහස අහිමි වූ දරු තිදෙනාගේ අධ්‍යාපනයට උදව් කරන බව ඉතාලියේ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි.
සතියක් යන්නට පෙර එම වැඩ පිළිවෙළ සකසන බව ඔහු කියයි.
මව් පිය සෙනෙහස අහිමි වූ දරු තිදෙනාගේ අධ්‍යාපනයට උදව් කරන බව ඉතාලියේ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි.
සතියක් යන්නට පෙර එම වැඩ පිළිවෙළ සකසන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවෙන් හින්දා අන්‍යා ආගමික කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)
ඔන්න ඕවා තමයි නියම වැඩ. (නි)
උතුම් ක්‍රියාවක්,දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වේවා ! (ස)
ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියා නම්? (නි)
පින් සිද්ද වෙන වැඩක් (දී)
යටි අරමුණු නැත්නම් මෙන්න මේවායි හොද වැඩ. (නි)
බොහොම හොද වැඩක්. ඒ වගේම ඔය රටට ඇවිල්ලා රැකියා නැතිව, ඉන්න තැන් නැතිව දුක්විදින අය වෙනුවෙන් ඔබ සංගමයෙන් පුළුවන්නම් ඒකත් පිනක්.(නදී)
මෙන්න නියම සංවිධාන. සැමට පින්! (නි)
සංවිධානයේ සැමට පින්! (නි)
ඔබ සියළු දෙනාට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා මේ කරන කුසලයට.(නදී)
මෙන්න මිනිස්සු කොහේ හිටියත් ඔබට පින්.(නදී)
මෙන යම් කෙනෙක් හරි මේ ළමයින්ට උදව් කළොත් උපදින හැම ආත්මයකම වැඩි වැඩියෙන් හරියන්න ඔනේ. (අ)
කෝ අර හැම එකකටම වෙන්නප්පුවට බනින පිටිගල? (නි)
ඔබ සියලු දෙනාට බොහොම ස්තුති/ බොහොම පින් (දී)
බොදු බල සේනාවටත් මෙය හොද ආදර්ශයක්. (නි)
ඉතාලියේ අනෙක් බටහිර රටවල වගේ ඔලුව ඉදිමුණු මිනිස්සු අඩුයි. (නි)
හැගීම්බර ගොඩක් හොද වැඩක්. (නි)
ඒක ඉතාම හොද වැඩක්. සියල්ලෝම මෙයට දායක වෙත්වා! (නි)
ඔන්න නියම මිනිස්සු. ඇත්තටම ආඩම්බරයි. (නි)
නියමයි මහත්මයා. ඔබගේ ක්‍රියාවට මගේ ආචාරය! (නි)
බොහොම ස්තූතියි මහත්වරුනේ !!වචනයේ පරිසමාප්තයෙන්ම ශ්‍රී ලාංකිකයන් , ඔබලාට යහපතක්ම වේවා ! (ස)
වාසනාවන්ත දරු පිරිසක් (දී)
සිල්වා හරි. අපේ රටේ කොතෙක් දුප්පත් දරුවන් ඉන්නවාද? (නි)
අනේ ඔය වගේම තමා රොමයේ තියන සංවිධානත්, හරියට පින් අතේ වැඩම තමා කරන්නේ. (නි)