තම වී හා එළවළු වලට සාධාරණ මිලක් දෙන්නැයි දඹුළු ගොවියෝ පිරිසක් වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කීහ. වෙන ගමනක් යන ගමන් එහි ආ ඇමැති වටකැරගත් ගොවීන් පැවැසුයේ වී කිලෝව රුපියල් 20ටත් අඩුවෙන් ද තක්කාලි කිලෝව රුපියල් තුන හතරකට ද අලෙවි වෙතියි ඔවුහු මැසිවිලි නැගුහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඈත ලොරියේ කවර පේනවා. දැන් ප්ලාස්ටික් කූඩ කතාව ඉවරද?
මහජනයා හැමදාම වැට කකා වැඩි මිල ගෙවලා බඩු ගන්නවා. තෙල් ගහනවා. ඉතින් මහජනතාවටත් යම් සහනයක් ලැබෙන එක සාධාරන නැද්ද?