දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහු පන්දහක් පමණ මීනිපෙට්ටි ද රැගෙන මහනුවර යාපනය ඒ නවය පාර මුළුමනින්ම සිය විරෝධය පළකළහ. ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර තුබූ කඩ ද ඇතුළු කඩ 140 ම ඒ සමග වසා දැමිණි. එළවළු රැගත් කිසිම ලොරියක් අද එහි පැමිණියේ නැත.












1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරි අසාධාරණ නීතියක්
ප්ලාස්ටික් බාස්කට් වැඩේ හොද දෙයක්. හදුන්වලා දුන්නු විදිය තද වැඩී. හිමින් සැරේ ඕන දෙන්න තිබුණේ.
ප්ලාස්ටික් පෙට්ටි සංකල්පය හොඳයි. එත් ලංකාවේ වගේ දුප්පත් ගොවියෝ ඉන්න රටක මේවා නීති දාල ගේන්න ගියොත් වෙන්නේ ඔය වගේ අකරතැබ්බ තමයි.
කූඩුටික නොමිලයේ ගොවියන්ට දුන්නනම් ගැටළුව ඉවරයි.