දඹුලූ ගලේ දහයියාකන්දේ ගින්නක් ඇවිලී අක්කර 200ක් පමණ කැලය පිළිස්සී ඇත. ගින්න තදින්ම පැතිරෙන නමුත් නිවා දැමීමට ක‍්‍රමයක් නැතැයි එහි ආ ගිනි නිවන අංශය කියයි.
සාවුන්, මීමුන්, ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් බහුල මේ කන්ද පිහිටියේ ඓතිහාසික ලෙන් පිළිම පිහිටි ලෙන්වලට ඉහළිනි.![Picture-849[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/09/Picture-8491.jpg)

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපිට ඉතාම ලොකු පාඩුවක් .ඇයි මිනිස්සු මේ වගේ වනචාරී වැඩ කරන්නේ ? මේ ගිනි ඇවිලිලා තියෙන්නේ රස්නය වැඩි කමට නෙමෙයි.(ස)
මේක ගිණි තියලද දන්නේ නැහැ නේද?(නු)
දඹුල්ලත් භාර දුන්නනේ අර අර අර අර... මතක නැහැ නම. අනේ මන්දා. මේක කරලා තියෙන්නේ එකත් එකටම බීඩි බොන කෙනෙක්ගේ බීඩි කොටයකින්. (නි)
මුලින් ගිණිතියලා පස්සේ හෝටලයක්වත් හදන්න කාගෙහරි අදහසක් තියෙනවාද දන්නෙ නැහැ..!(නු)
ආචාර්යතුමාව දැක්කේ කාලෙකින්. කොහේද ගිහින් හිටියේ? (නි)
අපි දඹුල්ලෙ ඕක දඹුල්ල ගල ළග ගලක්...(නු)
ඇයි ගින්න නිවන්න බැරි.. අේ රටේ ගිනි නිවන හමුදාවක් නැද්ද? (නු)
ගිනි තිබ්බකෙනා සොයන්න ඉස්සරවෙලා ගින්න නවත්වලා සිටින්න අවශ්‍යයි නේද? මෙහෙම වෙලාවට ඉක්මනින් ගුවන් හමුදාවෙන් සහයෝගය අරගෙන, ගුවනින් වතුර ඉසින්න පුළුවන් නේද? කිට්ටුව වැවුවල වතුර තියෙනවා නම් ඒක තමයි වඩාත්ම ඵලදායී ක්‍රමය. (නි)
පව් අහිංසක සත්තු.. ඒ පැත්තට දැං වියළි කාලගුණයක් ඇති එම නිසා පැතිරෙනවා වැඩියි..!(නු)
එහෙනම් ලඟදිම හෝටලක් හැදේවි ඔය පැත්තෙත් (ස)
මේ ගිණි තියපු අය තව මොනවා කරයිද දන්නේ නැහැ..!(නු)
අනේ දෙවියනේ! (නි)
රටේ හැමතැනම ගිනි. සංවිධානාත්මක කල්ලියක වැඩක්ද? (නි)
දඹුළු ගල පන්සලට ටිකක් ඒහා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ..!(නු)
ගිනි තිබ්බේ කවුද කියා ඉතාම ඉක්මනින් සොයා බැලිය යුතුයි..!(නු)
ස්වාභාවිකව ඇතිවන ලැවුගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැවුගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේ රටේ වනාන්තර වල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. (නි)
සොබාදහමට හානිවෙද්දි එයා අපට හොද පාඩමක් උගන්නාවි..!(නු)
මේක ගිනි තිබ්‍බේ දෙයියොද ? (ස)
මේවා කරපු අයට මේවගේ විපාක ලැබේවි.(ස)
අපේ හාමුදුරුවනේ විදෙශිකයන්ගේන් ගන්නා ගාන වැඩි නැද්ද? 1200 ක් රුපියල්..?(නු)
කවුද දන්නේ නැහැ ගිනි තිබ්බේ (ස)
දැන් අපේ දරුවන්ට දැකබලා ගැනීමට ඇති ඓතිහාසික පෞරානිත වස්තු සම්පත් හැමදාම හොරු කඩාගෙන යනව බලාගෙන ඉන්න බැරිම තැන සොබාදහමත් මෙහම නපුරු වෙන්න ඇති (ස)
අපි කිව්වනේ ඡන්දෙ දෙනකොට...!(නු)
කොහොම උනත් ගින්න නිවන්න සහය වූ සැමට දළදා සමිදු පිහිටයි !!!..
ලැව් ගින්නක් ද? නැත්නම් ගිනි තියලාද? ගිනි තියලා නම් හොදක් වෙන්නේ නැහැ ඒ අයට..!(නු)
අර නාලන්දා විශ්ව විද‍්‍යාලය ගිනි තිබ්බ අයමද දන්නෑ ගිනි තිබ්බෙ...(ස)
අක්කර 200 නේ පිච්චිලා තියෙන්නේ තව කොච්චර ඉතුරුද? ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න (ස)
අයියෝ පුණ්‍ය භූමිවලට වෙන දේවල්...!(නු)