එළවළු ප‍්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැස්ව සිටි ගොවියෙක් වෙළෙඳුන් හා මාධ්‍යවේදීන් අමතා කීවේය.
එක් ගොවියෙක් විදුලි කණුවක නැග සිටියි. අමුඩයක් ගසාගත් තවත් ගොවියෙක් ඔරලෝසු කණුවේ නැග සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සාධාරණ විසඳුමක් ලබා දුන්නොත් නේද හොද?නැතිනම් මෙය ගොවියන්ට විශාල ගැටළුවක්
ගොවියො හරි.
මිනිසුනට අදහස් ප්‍රකාශකිරීමට පවා ශක්තියක් නෑ..ඇයි එළවලු නැතුව කෑමක් වත් නෑනේ..
අපේ මිනිස්සුන්ට හොඳ අලුත් දෙයක් ගන්න මේ තරම් අමාරු ඇයි ? නමුත් කූඩ වලට පොඩි විකල්පයක් ඒ කියන්නේ රජයෙන් පොඩි සහනාධාරයක් දුන්නනම් හොඳයි වගේ නේද?
රජය ගත්තු හොද තීරණයක්