(අංජුල මහික වීරරත්න)
විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය ගත් මෙම තීරණය ඊයේ (25) රාත්‍රී අගමැතිට සහ ජනපතිට නිල වශයෙන් දැනුම් දී ඇත.
ද්‍රවිඩ සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම 16 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ප්රශ්නය ඉවරයි. ශ්‍රී ලංකා එක බෙල්ලේ වැල දාගන්නේ නැතුව හිටියොත් යාන්තම් ගොඩයන්න පුළුවන් වේවි. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට තනිවම රජය කරගෙන යන්නත් පුළුවන්...
මේක පුස් වෙඩිල්ලක්. මහින්ද දැනුවත්වම මේක ගෙනාවේ රනිල්ට යූ.එන්.පී යේ බලය තහවුරු කරලා දෙන්න. වෙන කෙනෙක් යූ.එන්.පී යේ බලයට ආවොත් එයාලට හිරේ ලගින්න වෙන බව දන්නා නිසා.
එහෙනම් දෙමල කඩවල් ටිකටත් ගිනි පූජා තමයි.
2005 ජනාධිපතිවරණයට කලින් මෙවැනිම සිරස්තලයක් මේකේ තිබුණා. උතුරේ ඡන්දය නිදහසේ තියෙනවයි කියලා. ඒත් කොටි කාටවත් ඡන්දෙ දුන්නේ නැහැ. ඒක බොරුවක් වුණා.
දෙමල අයගේ තීරණ කෙලින්. හොර රහසේ නොවේ. ජනපතිගේ ශ්‍රී ලංකා පක්ෂයේ සමහරු එකට සිට පිහියෙන් අනින කට්ටිය. ජනපති කෙලෙසද? සුළඟට වැනෙන බට දණ්ඩක් සේය. ඔහුට පොහොට්ටු හොරුන් සමග එකට සිටිය හැකිද? ඔහු හිටපු ජනපතිගේ වහලුන් ගණයට අයත්ද? මීලග ජනපති ඡන්දයේදී අනෙක් ජාතින්, අනෙක් ආගම් අය රනිල්ට දේවි. ජවිපය ගෝඨාට දේවිද? නැත. 50% ලෙහෙසියෙන් ගෙන රනිල් ජනපති වනු ඇත. සිංහල කීප දෙනකු අතුරුදන් විය. රතු පස්වල වතුර ඉල්ලු විට වෙඩි තැබීය. වැලිකඩ ඇතුලේ එසේමය. භාරත ප්‍රේමචන්ද්‍ර නඩුවේ චූදිතයා ආරක්ෂා විය. බැඳුම්කරයෙන් රනිල්ට සිදුවන්නේ අවම හානියකි.
ඒ ගොල්ලෝ ගෙනාව අගමැතිනේ ඉතින්... ඒ අය රකින්න ඕනෑ..
නල්ලමලේ කෙනා තමයි මෙයා... රැක ගන්න.
එහෙම නම් ඒ ගොල්ලන්ටත් පිනට ලැබුණු චීන සවාරිය ඉවර කරලා දුවගෙන ආපහු එන්න වෙයි.
ඔතන තියන එක කාගෙන්ද කියල හිතා ගන්න පුළුවන් නේද?
දැන් ඉතින් එකාබද්ධය පටන් ගනීවි කියන්න.. එජාපය කොටින් එක්ක එකතුවෙලා කියලා... මට මතකයි 2015 ජනාධිපතිවරණයේදී මහින්ද මහත්තය ගියා මන්නාරමේ අගරදගුරු රායුප්පු ජෝසෆ් හිමිනම හමුවෙන්න.. එතකොට පත්තරවල ඉතාමත් ඉහළින් එය වර්ණනා කරලා තිබුණා.. ඊට පස්සේ සිරිසේන උන්නැහේ ගියා උන්වහන්සේව හමුවෙන්න.. ඔන්න පටන් ගත්තා කියන්න "සිරිසේන කොටි හිතවාදී ලෝගු කාරයෙක් හමුවෙයි" කියලා.