උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳව එකතු කළ සාක්කි ඇතුළත් සවිස්තර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (16) ප්‍රකාශ කෙළේය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාව සම්බන්ධයෙන් එනුයේ එමනිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය පෙළඹවීම සඳහා බව සඳහන් කළ ඒ මහතා එම යෝජනවෙන් ලංකාව වෙත කිසිදු අකාරයක අනිසි බලපෑමක් සිදු නොවන බව ද පැවැසීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු එලිය තමිල්නාඩුවට පෙන්නුවනම් හරි..
බොරු සාක්කි එකතුකරලා ලෝකෙට පෙන්නලා අපිට තරවටු කරන්නද?