නිමල කොඩිතුවක්කු
 
දෙමළ භාෂා ගුරුවරුන් හට ජාත්‍යන්තර දිනයක් නම් කිරීම සඳහා කටයුතු කරන බව අධයාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසීය.

ඉන්දියාව ඇතුලූ රටවල් 04ක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති බවත් ඔහු කියා සිටියේය. අධ්‍යාපන  රාජ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
 
ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල් එක්ව දෙමළ ගුරුවරුන්ගේ සංසදයක් පිහිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.