(රංජිත් රාජපක්ෂ)
දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින පෙළපාළිය තලවකැලේ බස් නැවතුම්පල අසළින් ආරම්භ කෙරිණි.
පක්ෂයේ නායක අමාත්‍යය මනෝගනේෂන් නියෝජ්‍යය නායකයින් වන අමාත්‍යය පලනි දිගම්බරම් ,රාජ්‍යය අමාත්‍යය වි. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙළපාළිය ඇරැඹිණි.
මැයි දින පෙළපාළිය තලවකැලේ ළිඳුල නගර සභා ක්‍රිඩාංගණය වෙත පැමිණ ක්‍රිඩාංගණයේදි මේ වන විට රැළිය ආරම්භ කිරීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd