බේරුවල මාලග්කන්දේ දුම්රිය හරස් පාරකින් ධාවනය වූ වෑන් රියක් දුම්රියේ හැපී තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වෑන් රියේ ගමන් කර ඇත්තේ ඔහු පමණි.
බේරුවල මාලග්කන්දේ දුම්රිය හරස් පාරකින් ධාවනය වූ වෑන් රියක් දුම්රියේ හැපී තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වෑන් රියේ ගමන් කර ඇත්තේ ඔහු පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල් ගේට්ටුවක් අසළ දුම්රියක් එනවාදැයි විපරමට තත්පර 20 ක්වත් ඉන්නට බැරි රියදුරන්ගේ නොඉවසිල්ල, නොසැළකිල්ල ..! ඒ බව තම තමන්ම තේරුම් ගන්නාතෙක් මෙවැනි අනතුරු අසන්නට දකින්නට ලැබේවි. නීති හා දඬුවම් මඟින්වත් මේ වැනි උදවිය හදන්න අසීරුයි. (නි)