අවිස්සාවේල්ල පුවක්පිටියේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී අද අලූයම මෝටර් රථයක් දුම්රියේ හැපී පොඩි පට්ටම් වී තිබූ නමුත් රිය පැදවූ නීතීඥවරිය හෝ ඇගේ පුංචි පුතා තුවාල නොලබා බේරුනු බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත් සිරා කතාව, ෂුවර් එකට කාර් එක පොඩි පට්ටම් වෙන්න ඇත්තේ චීන හෝ ඉන්දියන් එකක් හින්ද වෙන්න ඇති, මාත් අහල තියෙනවා ඒ පැත්තේ කෝච්චිය හෙන හයියෙන් යනවලු , අවිස්සාවේල්ල මාර්ගයේ ස්ටේෂන් අඩු ඒකයි. මොකද හැම මිනිහෙක්ම ගේ ලගින්ම බහින හින්ද ස්ටේෂන් එකට එනකොට මිනිස්සු නෑ (ස)
ෆිරෝ, ඔයාලගේ ජාතිය වගේ අපේ අය බොරු කියලා බේරෙන්නේ නැහැ. (නි)
ජීවිත හානි නොවුන එක ගැන සන්තෝෂ වෙන්න (ස)
නීතිඥවරිය සාධාරණ කෙනෙක් . තවත් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි අය ගොඩක් ඉන්නවා . ඒකයි මෙතනදි බේරුනේ (ස)
ජීවිත බේරුන එකයි වැදගත් (ස)
මේ ඔයාල අපේ දුම්රියට අපහාස කරන්න එපා. එක ඔය අනිත් ඒවා වගේ මිනිමරන්නේ නෑ. අවිස්සාවේල්ලේ මිනිස්සු වගේම දුම්රියත් හරිම හොඳයි. (ස)
චරිත්ගේ චරිතයක් නම් නැහැ වගෙයි. (නි)
නීතිය දැන ගත්තට මදි .වාහනයන් පාරට දාන්නත් ඉගෙන ගන්න ඕනි..(ස)
සාධාරණව ජනතාව ගැන හිතන්න , සොබාදහම පාඩමක් කියා දුන්නා (ස)
මේ ලෝකයේ හතරවරම් දෙවිවරු කියලා හතරදෙනෙක් සිටිනවා.. ඒ උතුමන්ගේ පරිවාර දෙවිවරු වරු ලක්ෂ්‍යය බැගින් ඉන්නවා.. සෑම මසකම දෙවරක් ඒ උතුමන් ලෝකයේ හොද නරක කරන සියළු දෙනා ගැනම සොයා බලා දිව්‍ය සභාවට වාර්තා කරනවා.. පින් දහම් කරන උතුමන් රැක ගන්න කියා ප්‍රධාන දෙවි වරු අණ කරනවා.. ඒ පිං බලෙන් තමයි මෙතුමිය හා රත්තරං දරු පැටියා බේරාදෙන්නේ ඇත්තේ..!(නු)
ඕකටත් නඩු කියලා දිනයි .අපි දන්නේ නැද්ද එයාලගේ තරම...! (ස)
දරු පැටියා වරදක් කරලා නැති නිසා අම්මවත් බේරෙන්න ඇති ???(ස)
චරිත්,ලහිරු මෝඩ විදියට කමෙන්ට්ස් දාන්න එපා.එක දවසක්වත් ඔය ට්‍රේන් එකෙ ගිහින් බලන්න. (ස)
පද්මි දුම්රිය සොබා දහමේ නිර්මාණයක් ද? කෝච්චි ගස් වලත් වැවෙනවද ? (ස)
හයියෙන් යනවලු , ගෙවල් ගාව නතර කරනවලු කවුද අප්පා විශ්වාස කරන්නේ.....(ස)
ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන අයනේ...කෝච්චියට කම්පනයක් ඇති වෙලා....ඒකයි බේරිලා තියෙන්නේ.....(ස)
අනාරක්ෂිත තැන් වලින් ගමන් කරද්දී තමන්ගේ ආරක්ෂෘව පිළිබද තමන් සැළකිළිමත් වියයුතුයි. (නි)
ඒකත ඉතින් වෙලාව තමයි (නි)
බුදු සරණයි ! දෙවි පිහිටයි !! (ස)
ඔය කාර් එකයි දුම්රියයි පොලීසි ගෙනියමු .(ස)
S1 අලුත් එකේ හැපිලා තියෙන්නේ. (නි)
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටු යෙදිම හෝ එවන් තැන් වලට අනියම් සේවකයෙක් හෝ පත්කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක්. ස්වේච්ඡා සංවිධාන හෝ මේවාට මැදිහත් වියයුතුයි. (නි)
එහෙනම් ගිය සතියේ සරසවි සිසුන් දෙන්නෙක් බයිසිකලේ හැපිලා එතනම මැරුණේ කරුමය වෙන්න ඇති නේද? (නි)
ඇයියෝ පුදුමයිනේ කාර් එක පොඩි පට්ටම් උනා..මොකද ඔය කෝච්චියෙන් යන ගමන් ගේ ලගින් බහින්න පුලුවන්ලු. ඒ කියන්නේ ඕක ඒ තරම් වේගෙන් යනවලු...(ස)
හොඳින් හිටියම ජීවිත අනතුරු වෙන්නේ නැහැනේ (ස)
පෙර ආත්මයේ කරපු පිනකට වෙන්න ඇති (ස)
කියන බොරුවලට වෙන්න ඇති බේරුනේ (ස)
සාධාරණව බුදු දහමට අනුව දිවි ගෙවන්න. (නි)
අපේ මිනිස්සු හැමදේම විහිලුවකට ගන්න බව මේකේ අදහස් දිහා බලපුවහම පෙනෙනවා. (නි)
දෙයියෝ තමයි දන්නේ බේරුණේ කොහොමද කියලා. (නි)