IMG-LOGO

දුම්රිය සේවකයෝ විරෝධතාවයේ

(යොහාන් භාසුර)

දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් අද (23) පැවැත්වීය.

එහිදී දුම්රිය සේවකයෝ ‘ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමට නොහැකි ගෝඨා - රනිල් ආණ්ඩුව පන්නමු’, ‘දුම්රිය නඩත්තු කිරීමට ප්‍රතිපාදන දෙනු’, ‘සේවක දීමනා කප්පාදුව නවතනු’ සහ ‘ජාතික සම්පත් විකිණීම නවතනු’ යන සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාවයේ නිරත වූහ.

දුම්රිය සේවකයන් විරෝධතාවයේ නිරතව සිටි ආකාරය ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)  



අදහස් (3)

දුම්රිය සේවකයෝ විරෝධතාවයේ

darmaa Thursday, 23 June 2022 03:43 PM

මොකුත්ම එපා... පාඩුවට දුවන CGR එක පෞද්ගලික අංශයට බාරදෙන්න. එතකොට මෙයාලගේ කටවල් වැහෙයි. ලෝකේ ගොඩක් රටවල්වල ඕවා පුද්ගලික අංශයේ...!

:       0       0

sharm warn Thursday, 23 June 2022 05:05 PM

ජයවේවා... මෙයාලත් ප්‍රශ්න තියෙනවා කියලා දැනිලා...

:       0       0

සමන්ත Friday, 24 June 2022 01:19 AM

ජේවීපී හරක් රැළ අනින්නට පටන් ගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site