(නිමල කොඩිතුවක්කු සහ ඩයනා උදයංගනී)
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරි වරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතල කාමරවල ඉන්න නිලධාරීන් හා මහජන මුදලින් පිනට නඩත්තු වන පාලකයින්ට මේවා තේරෙන්නේ නැහැ. සිකුරාදා වර්ජනය කරනවා කියන්නේ ගෙවල්වලට යන්න හිටපු මිනිස්සු කී දෙනෙක් අතරමං වෙනවද?
හොඳට සමරන්න ඕන හේතුවකට මෙයාලා වර්ජනය කරනවා. තමන්ගේම කෙනෙක් ඉහළට යනවට තියන කුහකකම ඒකෙන්ම පේනවා. වැඩ වර්ජනය කියන ක්‍රියාවේ අර්ථයත් බාල්දු කරනවා. ඕන එකටයි, එපා එකටයි දෙකටම වර්ජනය කරන්න ගිහිල්ලා...
ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව සහ ඉන්දුනීසියාව උද්ගෝෂණය කරනවා කියන්නේ, උද්ඝෝෂණ නීතියෙන්ම තහනම් වුණු සිංගප්පූරුවට බෝනස් නිකන්ම ලබාදීමයි. බොහොම ස්තුතියි.