ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා සමඟ සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අද 8.30ට අවසන් වූ බව රජය කියයි. පැය හතර හමාරක් තිස්සේ පැවති වර්ජනයෙන් දුම්රිය මගීහු විශාල වශයෙන් අතරමං වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මුල්වෙච්ච අයගේ අඬු කඩන්න තිබ්බේ
අපොයි ඇති යාන්තන්
හැමදාම වර්ජනය කරන්නේ රජයේ සේවකයොනේ. හැබැයි මහ ජනතාව කසය අතට ගත්තොත් ඔක්කොම ඉවරයි..
ඔය කට්ටියට දුවන්න දෙන්න ඕන