(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු පාලක නියාමක සහ ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අද (9) අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසිය.
වැටුප් විෂමතාවය නිවැරදි කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය අද (9) දින ලැබීම වැඩ වර්ජනය නතර කිරිමට හේතුව බව ඔහු කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd