(යොහාන් බාසුර )
සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට (08) සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
වසරකුත් මාස 8 කට පසුව හෙට සිට මෙලෙස සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරවන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පාර්සල් ප්‍රවාහනය, දුම්රිය ආසන වෙන් කර ගැනීම සහ දුම්රිය ස්ථාන විවේක කාමර වෙන් කරවා ගැනීම ආදී සාමාන්‍ය කටයුතු ද හෙට ( 8) සිට නැවත ආරම්භ කරන බවද ලේකම්වරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd