(යොහාන් භාසුර)
බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ දුම්රිය පිළිබඳ තීරණය දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් ගත යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd