
(යොහාන් භාසුර)
දුම්රිය ගාස්තු ලබන අඟහරුවාදා (12) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ සඳහා වන නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලබන ඉරිදා වන එම කටයුතු අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව අදාල ප්‍රදේශයේ බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයක් දක්වා දුම්රිය ගාස්තුව ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ තවම තටමන්නේ... ඉන්ධන මිල වැඩිවන සෑම විටම පෞද්ගලික බස් වල ඉල්ලීම් නිසා ලංගම ගාස්තුත් වැඩිවනවා සේම දුම්රිය ගාස්තුද වැඩි විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ලු එත් නිවැරදි වේලාවට ක්ෂනිකව ගාස්තු සංශෝදනය නොවන නිසා මුදල් අච්චුගසමින් ආයතන පවත්වාගෙන යනවා. මේ මොන අපරාධයක් ද?