ඩයනා උදයංගනී
දුම්රිය සේවකයින්ගේ ගැටළුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත.
කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී දුම්රිය සේවක ගැටළු හා වැඩවර්ජනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර වටේ යවන්නෙපා. ඉල්ලීම් දෙමුකෝ
මේ ලක් ඉතිහාසේ පත් කරපු කමිටු වල තරමට එහෙනම් මේ රට කොහම තියෙන්න ඕනෙද ?
වර්ජකයන් විශ්රාරාම යනතුරු කමිටුව දිර්ඝ කරමු.
සද දෙවිදුගේ ගුප්ත බලයේන් සියල්ල විසදිය හැක... අහසින් වඩින තුරු ඉවසා සිටින්න...