දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු අද (1) හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය.
වවුනියාවේ සිට ආ යාල්දේවී දුම්රිය ද ගල්ගමුව දුම්රිය පොළ අසල නවත්වා දුම්රිය සේවකයන් ඉවත්ව යාමෙන් මගීහු දහස් ගණනක් අපහසුවට පත් වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අද ගෙදර න්නේ කොහොමද???
එලවන්න ඕන. මාස තුනක් පඩි නතර කරන්න ඕනේ
අයියෝ... අපි යන්නෙ කෝමද????
අන්න නියමයි.. අපේ පෑත්තේ රේල් පාර හදනවානේ... කරන ස්ට්‍රයික් එකක් දෑම්ම කර ගන්න...
දැන් කොහොමද අපි යන්නේ?
මේ වගේ නෙහොබිනා වැඩ වහාම නවත් වන්න ඕනේ...නැත්තම් අපට රටක් නැතිවෙයි....මෙහෙම හිතෙන හිතෙන වෙලාවට කට්ටිය ස්ට්‍රයික් කරල කොහොමද.....මේ ඔක්කෝටම බලා ගන්න තිබ්බා අපේ වීරෝධාර රණවිරුවන් මීට අවුරුදු දෙක තුනකට කළින් ස්ට්‍රයික් කලානම් ......නේද....?
මෙහෙම ගියෝත් කවදාවත් රට පෙරට ගන්න ලැබෙන එකක් නෑ.