IMG-LOGO

දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා

2016-08-04-ent-10

තමන්ගේ නිවුන් දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ සැමියා වන මාර්කෝ පෙරේජෝ සහ දරුවන්ගේ සීයලා සහ ආච්චි අම්මලා බව කාර්යබහුල නිළියක වන සැල්ඩානා පවසන්නීය. විශේෂයෙන්ම ඉතාලි සම්භවයක් සහිත මාස විස්සක් පමණ වයසැති ඔවුන් දෙදෙනා රැක බලා ගැනීමේදී සැමියා දක්වන දායකත්වය අමතක කළ නොහැකි බව පවසන සැල්ඩානා, තමන්ට සිය වෘත්තීය ජීවිතයට සහයෝගය දක්වන හොඳ කණ්ඩායමක් සිටීම ගැන අතිශයින් සතුටට පත්ව සිටින බවද පීපල් සඟරාව සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය. විශේෂයෙන්ම දරුවන්ගේ මුල් මාස හයේදී තමන් මුහුණදුන් කටුක අත්දැකීම් සිහිපත් කළ නොහැකි බව පවසන ඇය, තමන් නිවසට පැමිණෙන්නේම දරුවන් නහවා, නින්දට යැවීම සඳහා වුවද ඒ සඳහා තමන්ට ලැබී ඇති කාලය මිනිත්තු 20ක් බවද එහිදී පැවසුවාය.

 

මාලන් විදානපතිරණ

 

2016-08-04-ent-09



අදහස් (0)

දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site