9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
සාම පාගමනේ මූලික ආගමික කටයුතු අනුරපුරේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’සාමය සඳහා ඇවිදින්න’’ (Walk For Peace) සාම පාගමන ආම්භ වීමට පෙර මූලික ආගමික කටයුතු මේ වන විට ජය ශ්රී මහා බෝමළුවේ දී මේවන විට සිදු වෙමින් පවතී.. 2 hours ago
Y පද්මිණි · 1 hour ago නිවාඩු මොකටද, මන්ත්‍රී කම් කරන්න පුලුවන්ද මෙයාට, මතක් නැහැනේ මොකුත් (දී) Reply 0
Y ලංකාසිරි · 1 hour ago එක අතකට ඒකත් හොඳයි. නිවාඩුවෙන් පස්සේ නැවත සේවයේ පිහිටන්නට බැරියැ (ස) Reply 0
Y තුෂාර · 1 hour ago මින්පසු වත් අපේ බුද්ධිමත් ඡන්දදායකයින් තවත් බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි සිතමි. (නි) Reply 0
Y රත්න · 1 hour ago ඈ බොලන්, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කඩු පාරක්ද මේ ඔලුව හරහට වැදිලා තියෙන්නේ. දුකේ බැරුවා. (නි) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago මේවා මෙහෙම වෙද්දී පාර්ලිමේන්තු තීන්දු තීරණ ගැනත් මිනිසුන් අතර විවේඡන ඇති වේවි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඉතින් මෙයාලව පත්කළේ? (නි)
ඉතාමත් යහපත් වැඩක්. අපේ සල්ලි සමාදානයේ සෑතපේවා! (නි)
ඉතින් ලැයිස්තුවේ ඊළගට ඉන්න කෙනාව පත් කළා නම් හරිනේ. (නි)
ඔය තියෙන්නේ.............(ස)
හොෆ්ද්ටම සුව වෙනකල් ඉන්න (දී)
නිවාඩු මොකටද, මන්ත්‍රී කම් කරන්න පුලුවන්ද මෙයාට, මතක් නැහැනේ මොකුත් (දී)
මුකුත්ම මතක නැත්නම් කොහොමද රටේ පාලනයට හවුල් වෙන්නේ? (නි)
ඒකත් හැටි බලන්නකෝ ඔය උත්තමයත් රටේ උත්තරීතර ස්ථානයේ ඉන්න කෙනෙක් නේ.(නදී)
පඩි සහිතව වෙන්න ඇති නේද? (ස)
හැමදාටම නිවාඩු දුන්නා නම් හොදයිනේ. පවුනේ. (නි)
එක අතකට ඒකත් හොඳයි. නිවාඩුවෙන් පස්සේ නැවත සේවයේ පිහිටන්නට බැරියැ (ස)
ඇයි පඩි.....??? වරප්‍රසාද??? ඒවා දෙනවා කියලත් කියන්න... (ස)
අනේ කාලේ වනේ වාසේ.....(ස)
මින්පසු වත් අපේ බුද්ධිමත් ඡන්දදායකයින් තවත් බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි සිතමි. (නි)
eyawa aniwarryaya niwadu ariyanam thamay honda
මේ වගේ ජොබ් ලබන්නත් පින් කරන්න ඕන.. !(ස)
ඈ බොලන්, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කඩු පාරක්ද මේ ඔලුව හරහට වැදිලා තියෙන්නේ. දුකේ බැරුවා. (නි)
නියමයි නියමයි... (නි)
ජෙනරාල් තුමාටත් මෙහෙම දුන්නද ? (ස)
මෙයාගේ තාත්තා එයාට ඇප අයදුම් පත්‍රයකුත් දුන්නලුනේ නේද? (නි)
අපි නම් මේවා අහලා ජිනීවා යන්නේ නැහැ.(නදී)
ඇයි ඊළග සුදුස්සා පත්කරන්න බැරි? (නි)
අපි කොහොමද දැන් ජිනීවා යන්න හිත හදාගන්නේ? (නි)
නැති බැරි ය ඇති හැකි අය කරමු.(ස)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
ඔය රෝහල් බිල් ගෙවන්නේ කොහොමද කියලා දැනගන්න අපිත් කැමතියි. (නි)
දැන් මෙයාට හැමදේම අමතකයිලුනේ. (නි)
කාට කියන්නද දෙවියනි මේවා? (නි)
ආසියාවේ ආශ්චර්යමත් සහ චමත්කාරජනක රටකි මෙය... (නි)
එයාට මතක නැහැනේ මොකුත්, කොහොමද රටක් කරන්නේ (දී)
ඉක්මන් සුවය පතමු, මිනිහෙක්නේ (දී)
අනේ හොදයි (දී)
ඔබතුමා ජීවිත කාලෙම නිවාඩු පිට ඉන්න බැලුවෙ නැද්ද? (නි)
මේවා මෙහෙම වෙද්දී පාර්ලිමේන්තු තීන්දු තීරණ ගැනත් මිනිසුන් අතර විවේඡන ඇති වේවි. (නි)