ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමට තමාට අයිතියක් නැතැයි මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට ඇපෑලක් ඉදිරිපත් කරන හෙයින් ඊට අදාළ නඩු වාර්තා නිකුත්කරන්නැයි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගෙන් අද ඉල්ලා සිටියේය. සේවාදායකයාගේ ලිඛිත අවසරයක් නැතිව ඔහුට ඔහු වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව යලිත් අවධාරණය කළ මහේස්ත්‍රාත් නඩුවක් අවසන්වනතුරු නඩුවේ පිටපත් නික්තු කළ නොහැකි බව ද පෙන්නා දුන්නේය. සැකකරුවෝ පෙබරවාරි 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්
ඉහළ උසාවියට යන්න වෙයිද ගෙදර යන්න වෙයිද දන්නේ නෑ...
ඇයි ඔච්චර කරන්නේ සාධාරණයටද? නැත්නම් සල්ලි වලටද?