පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 07 දෙනාට ඇප ඉල්ලා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා ඉදිරියේ අද පෙත්සමක් ගොනු කළේය. කොළොන්නාවේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු රිමාන්ඞ් කරනු ලැබ සිටිති. නීතිපතිට හා රහස් පොලිස් ස්ථානාධිපතිට අපේ‍්‍රල් 19 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස විනිසුරු නොතීසි නිකුත් කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd