ජනපතිවරණයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන් මහඔය හා දමන සන්ධාන ආධාරකරුවන්ට පහර දී ඇතැයි ද, ඇතැම් පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගිනි තබා ඇතැයි ද, නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා කීවේය.
‘ශ්‍රීලනිප මහ ලේකම් ජනපති. ඒත් පාක්ෂිකයන් ගුටි කනවා. යහ පාලනය මේකද?‘ යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය ඇති කරනකල් ඕවා ඔහොම තමයි (දිල්)
මේ අයට හැමදාම අසාධාරය වුනේ.මේකට විසදුමක් ලැබෙයිද කියලා බලමු.(හේ)
1977 ත් 2001 ත් මේ ටිකම වුනා. බුද්ධිහීන පාක්ෂිකයින් සිටින පක්ෂ බලයට පැමිණි සෑම විටම මේ භීෂණය ඇති වුනා. අපේ රටට මහත් අපකීර්තියක් ඇතිකළ 83 කලු ජූලියත් ඇති කළේත් මේ බුද්ධිහීන දේශපාලන පක්ෂ පාක්ෂිකයින්. (අ)
කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එයි. එතකල් ඔහම යන්. කියන්නේ දිනුවේ ශ්‍රීලනිපය කියලයි. එජාපය පිනට තනතුරු ගත්ත විතරයි. මේ විදියට ගියොත් යහපාලනය කෙසේ වෙතත් කැඳ පාලනයක් තමයි බලන්න වෙන්නේ. (නදී)
මගේ බලවත් ඉල්ලීමක් තමයි ඡන්දෙන් පසුව විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර නොකිරීමේ ප්‍රතිපත්තිය.කරුණාකර මේ අශිෂ්ට ක්‍රියාවලිය වහාම නවත්වන්න.එය එසේ නොවුණොත් විපාකය වැඩි ඈතක නොවෙයි. (නි)
තවම පුහුණු වෙනවා ඇති. පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න. (නි)
නව ජනපති මෛත්‍රී පටන් ගත්තේ නහි වේරේන වේරානි කියල නේද? කෝ ඔය ගොල්ලන් කියන අවිහිංසාවාදය, කෝ ඔය ගොල්ලන්ගේ පාක්ෂි කත්වය කනගාටුයි. මිනිසුන්ට හිරිහැර කරන්න එපා (නදී)
සිංහළයිනි, දැන්වත් දේශපාලන මරා ගැනීම් නැවත අනාගත සිංහලයාට රටක් ඉතිරි කිරීමට වග බල ගන්න. බිහිසුනුම ආගමික ත්‍රස්ත වාදය ලොව බලවත්ම රටවලට පහරදීම අරඹා ඇති බව සිහි තබා ගන්න. (නදී)
ලෝකයට අප රට බුදු දහම අදහන රටක් කියන්න පුලුවන්ද ? රට විනාස කරන මේ අය රටටම පිළිකාවක් (නදී)
පටන් ගත්තේ නහි වේරේන වේරානි කියලා. කව්රු බලයට ආවත් වෙන්නේ ඔය ටිකමයි. සැබෑම වෙනස බලාගෙන ඉමු. රට හදන්නේ පලි අරගෙන ඉවර උනාට පස්සේ වෙන්න ඇති. (නදී)
කළ දේ පළ දේ.(හේ)