කාන්තාවන්ට කොටන කුකුළකු දමන ප‍්‍රාදේශීය සභා භූමිය අසල සිටියි. මීට පෙර ගැහැණු ළමයකුට කෙටූ මේ කුකුළාගේ පොරකටු කපා දැමූ බවද කියති. යාබද තැපැල් හලට එන පිරිමිනට මේ කුකුළාගෙන් කිසිම හිරිහැරයක් නැතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද කුකුළ්ලුන්ට ඇඹුල් පෙන්නන්න බැහැයි කියන්නේ? (නි)
මෙයට ඉක්මන් පියවරක් නොගත්තොත් අනාගතයේදී ලොකු ගැටලුවක් ඇතිවෙන්න පුලුවන්. (නි)
හොඳ කුකුලෙක් (ස)
මෙයාලා දුවන හෑටියට මොන කුකුලටද කොටන්න හිතෙන්නෙ නෑත්තෙ....(ස)
මටත් හිතෙනවා කොටන්න (නි)
මට නම් හිනා යනවා
මට හිතෙන්නේ මේ අර කලින් හිටපු කුකුළාගේ යාලුවෙක් වෙන්න ඇති. (නි)
මෙයා කිකිළියක්ව ඉල්ලනවා ඇති..!(නු)
මට හිනා යනවා
මෙන්න කුකුලෝ..... එලම කුකුලෙක්...හික් හික්........ (ස)
කිකිලියෙක් හොයලා දුන්නාම් පාඩුවේ ඉදීවි (ස)
අනේ අපිට දෙන්නකෝ (ස)
අයියෝ කුකුලා
මේ නංගිත් කුකුළට දෙවැනි නැහැ වගේ (නි)
අකුරැස්සේ කෙනාගේ නෑ කෙනෙක්ද ? (ස)
දෙයියෝ සාක්කි..!(නු)
කුකුළාට පිස්සු
කුකුළට ඈමතිකමක් දෙන්න ඕනෑ. ඉර පායන වෙලාවට සිංදු කියන්න. (නි)
අපේ අහවල් අයියාට කිවුවා නම් , කුකුළා රට , ගෑණු ටික හිරේ ..... (නි)
නමටම ගැලපෙන ලස්සන කුකුළා..(නු)
කුකුළා නියමයිනේ. (නි)
අනේ මටත් හිතෙනවා කුකුළෙක් වෙන්න. (නි)
මෙහෙම කොටන්නෙ මොනවා හරි වරදක් කරලා ඇති මේ කුකුළට කාත්තාවක්..(නු)
ලංකාවේ ගෑණුන්ගේ සමයං කුකුළන්ටත් දැන් අරහං.. (නි)
කුකුළා කොහොමත් ගැහැණුන්ට තමයි කොටන්නෙ..? පොරකටුව කැපුවා නම් වැරදියි නේද? කුකුළ් අයිතිවාසිකම් උල්ලංගණය කරා කියලා නඩු දාන්න පුළුවං.. වන්දි ගෙවන්නත් වෙයි..!(නු)
කුකුළා දැන් කාන්තාවන් කී දෙනෙකුට කෙටුවද? (නු)
:) හූ හූ හූ... (නි)
කුකුළාගේ ගතිය කොහොමත් කොටන එක....!(නු)
කුකුළා කියන්නේ නිකන්ද?(නු)
කුකුළො කොහොමත් කාන්තාවන් එක්ක තරහයි..!(නු)
කොටන හැමෝම කුකුල්ලු නෙමෙයි (ස)
ගිය ආත්මෙත් හොද කුකුළෙක් වෙන්න ඇති..!(නු)
කුකුළ්ලු කොහොමත් කාන්තාවන්ට තමයි කොටන්නේ..!(නු)
එයාට කාන්තාවන්ව පෙනෙන්නේ කිකිළියො වගේ වෙන්න ඇති. (නි)
නියම කුකුළා.... (නි)
ඒකනෙ කකුළා කියන්නෙ..!(නු)
ගියා ආත්මෙ පිරිමි කුකුළෙක් වෙන්න ඇති.. මේ ආත්මෙ කුකුලෙක්ම වෙලා ඉපදිලා..!(නු)
මේ කාන්තාවන් කුකුලාව අවුස්සලා දැං කොටනවා කියනවා.!(නු)
මම හිතුවෙ මේ ජාතියෙ කකුළො හිටිය ඉතාලියෙ විතරයි කියලා..!(නු)
පෙනෙන හැටියට කාන්තාවන් කුකුළව අවුස්සලා වගේ..!(නු)
ගැහැණුන්ට කුකුළෝ මිසක් කිකිලියන්ට කොටන්නද කියන්නේ..!(නු)
ඌට කුකුළා කියන්නේ නිකන් යැ (නු)
මුරුංගා කාපු කුකුළෙක්ද මන්දා? (නි)
මොකද්ද මේකෙ තියෙන පුදුමය..!(නු)
කුකුළට කුකුළා කියන්නේ නිකංද?(නු)
පිරිමින්ට කොටන්නෙ නැත්තෙ ඌ දන්නව කොහොමත් ඒ කුකුල්ලු කියලා. (ස)
ගිය ආත්මෙ මෙයා හොද කුකුළෙක් වෙන්න ඇති.. ගැහැණුන්ගෙන් ගොඩක් අරියාදු වෙලා ඇති.. ඒ පළිය තමයි ඔය ගන්නවා ඇත්තෙ..!(නු)
කුක්කු කූක් කූක්.... (නි)
ගිය ආත්මෙත් කුකුළෙක්ම වෙන්න ඇති..? ඒකයි මේ ආත්මෙත් උට පුරුද්ද අත්හරින්න බැරිව ඇත්තේ.. මේකට තමයි කියන්නේ පෙර පුරුදු කියලා.. කුකුළෙක් උනත් හරි ලස්සනයි ඌ...(නු)
කියන්න දෙයක් ඈ, මූ කුකුළෙක් නේ...(නු)
අපේ ගම්වලත් ඉන්නවා මේ වගෙ කුකුළ්ලු..!(නු)
මාර කුකුළෙක්නේ. (නි)
අනේ මේ ඉන්නේ නියම කුකුළා.... (නි)
බලන්න මේ කුකුළට කොටන්න දෙන්න...!(නු)
මේකා ඇත්ත කුකුළෙක්ද? (නි)
ගිය ආත්මෙ කුකුළ් පාට් දාල මෙ ආත්මෙ ඇත්තටම කුකුළෙක් වෙලා..(නු)
ගිය ආත්මයේ ගැහැණු නොරිස්සපු පිරිමියෙක් මේ ආත්මයේදි කුකුලෙක් වෙලා ඉපදිලා වගේ (ස)
මෙ ආත්මෙ ඇත්තටම කුකුළෙක් වෙලා...(නු)
නියම කුකුලා (ස)
පට්ට කුකුළා (ස)
මෙයාගේ දිවිල්ල තමයි දිවිල්ල.. සුසන්තිකා වගෙයි..!(නු)
නියම කුකුළෙක්..(නු)
ගිය ආත්මෙ මූ ප්‍රාදේශීය, පළාත් සභා හරි ලංකාවේ මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති. පාර්ලිමේන්තු නම් වෙන්නම බැහැ. මොකද එහෙම වුණා නම් මේවා බොහොම ගෞරවනීය විදියට කාටත් හොරෙන් වෙන්නේ, සමාජයට හානි නොවන විදියට (නි)
දුවන කෙනාගෙ වෙගය බලන්න තහනම් උත්තේජක අරගෙනද කියලා බලන්න වෙයි..!(නු)
මෙයාට කොටයිද?(නු)
කුකුළා ඉතින් කුකුළාම තමයි. (නි)
කුකුළා දන්නවා කාන්තාවන්ගේ හැටි..!(නු)
මේනම් ප්‍රසිද්ධියේම කොටවගන්නනේ හදන්නේ (ස)
ඒකනෙ එයාට කුකුළා කියන්නෙ..!(නු)
අනේ ඇත්තට....? (නි)
මෙයාටත් කොටයි වගේ..!(නු)
කුකුලා කොටන්නේ කාන්තාවන්ටමද ? (ස)
ගැහැණුන්ට තමයි කොටන්න හදන්නෙ..!(නු)
ඒ කුකුළට ගැහැණු පෙනෙන්නේ කිකිළියෝ වගේලු. (නි)
ගිය ආත්මයේ සිට කාන්තාවන් පිළිබද ලොකු වෛරයක් තියෙන්න ඇති.. ඒකයි මේ ආත්මයෙත් එළව එළවා කොටන්නෙ..!(නු)
ගිය ආත්මේ නෝනගෙන් හොදට බැටකාපු කෙනෙක් මේ ආත්මේ කුකුළෙක් වෙලා (නි)
නියම කුකුළෙක් තමයි..!(නු)
ෂුවර් එකටම කිකිලියෙක් පොල්ලක් තියන්න ඇති!(නු)
මේ වෙන දේවල් දැක්කහම කුකුළෙකුට නෙමෙයි වයසට ගිය තාරාවෙකුටවත් කොටන්නෙ නැතුව ඉන්න හිතෙයියෑ? (නි)
මේ ලඟදිත් ප්‍රාදේශීය සභාවල කුකුළ්ලු රිමාන්ඩ් කරලා හිටියෙ..! ඔය අකුරැස්ස, තංගල්ල පැත්තෙ එහෙම!!(නු)
නියම කුකුළෙක්..(නු)
අනේ මගෙ කට..!(නු)
මෙ ආත්මෙ ඇත්තටම කුකුළෙක් වෙලා(නු)
දුවන විදියට නම් කුකුළා මෙයාට එක පාරක් හරි කොටලා තියෙනවා..!(නු)
කුකුළා ඇයි කාන්තාවන්ටම කොටන්නේ...! (නු)
හොටට කොපුවක් දැම්මා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ...... (නි)
ලංකාවේ ගැහැණුන්ගේ සමයං දැකලා කුකුල් කේන්ති ගිහින් වගේ.(නදී)
මීමැස්සො දෙබරු වගේ දැං කුකුළොත් පටන් අරං..දැං පොලිසිය කුකුළන් අල්ලන්න පටන් ගනී නිත්‍යානුකූල නැහැ කියලා..! (නු)
මේ වගේ දකින දකින ගැහැණු ළමයින්ට කොටන කෙනෙක් මම දන්න තැනක ඉන්නවා (නි)
ආදර්ශමත් කුකුළෙක් (ස)