පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවියට යාපනයේදී කලුතෙල් ප්‍රහාරයක් එල්වී යැයි යාපනය පොලීසියට පැමිණිලි කර ඇත. පසුගිය අප්‍රියල් හත්වැනිදා ඇය හා කුමාර් ගුණරත්නම් බස්නාහිර පළාතේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමෙන් අනතුරුව අප්‍රියල් 10 වැනිදා මාදිවෙලට ගෙනැවිත් දමා තිබිණි. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ වැඩසටහනක් සඳහා යාපනයට ගොස් සිටි ඇය නල්ලූර් කෝවිල අසලින් වාහනයට නැගීමට සූදානම් වෙද්දී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු කලුතෙල් ප්‍රහාරය එල්ල කළ බව පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේට
ඔයිට වැඩිය හොදයි ඔයාම පෙට්‍රල් ටිකක් බීලා ගින්දර ටිකක් කෑවා නම්... (නි)
පැහැරගැනීමේ 2 වෙනි කොටස දිගහැරෙන්නයි හදන්නේ. මොකද මෙයාලා තවම දේශපාලනේ කරනවා කියලා නැත්නම් අපි දැනගන්නේ කොහොමද? (නි)
අයියෝ සල්ලි
පෙට්‍රල් ගැහුවේ නැහැනේ ගණන් ගන්න එපා
වේයන් කාලා දිරලා යන එක නවත්තන්නනේ කළු තෙල් ගහන්නේ. ඉතිං...? (නි)
සුදු හුණු ගාන්න තමයි දැන් වෙන්නේ (ස)
මොන ජරා වැඩක්ද මේ? (නි)
නංගී, එක එක්කෙනාගේ කීමට වැඩ නොකර ඔයා ගෙදරට වෙලා හිටියා නම් අද මේ මුකුත් නැහැනේ. (නි)
නංගී, ඔහේ ප්‍රශ්න වැඩිනම් එන්න ඉතාලි. (නි)
එඩිකරව අවංකව වැඩ කරන අයට මේවගේ දේවල් වෙනවා.. (නු)
තිරිසන් මැරයො.... (නි)
කාටහරි අමුතු පාටකට මළපහ වුණත් ආණ්ඩුව තමයි වැරදි. අපිට අනිත් පැත්තෙනුත් හිනා මෙයාලගේ ජාති භේද වලට. (නි)
ජේ.වී.පී. එක විනාශ කරපු පව ගෙවන්නත් එපායැ...!(නු)
මිනිස්සු ආදරේ වැඩි කමට කල වැඩක් ද
අවංකව වැඩ කරන අයට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා (ස)
ඔබතුමිය වාසනාවන්තයි. වෙඩි උණ්ඩ වලට වැඩිය කළුතෙල් හොදයි. (නි)
කරන්න දෙයක් නැහැ. ඔබතුමියගේම වැරදි. (නි)
පෙරටුගාමී අයගෙම වැඩක්ද දන්නේ නෑ (ස)
ආයෙමත් මොකක් හරි කුමන්ත්‍රණයක් වෙන්න ඇති..!(නු)
කළුතෙල් ගහන්නේ වේයන් කෑම වළක්වන්න නේද? (නි)
කළුතෙල් ගහලා අපේ කෙල්ල කළු වෙයිද මන්දා? (නි)
ප්‍රසිද්ධ වෙන්න එක එක දේවල් කරන්නේ..!(නු)
කළුතෙල් නිසා අපේ සුදු කෙල්ල කළු වුණාදෝ? (නි)
අර පහරදීමයි, කටුගෙයි පැහැර ගැනීමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා වගෙයි. (නි)
ලොකු වැරදීමක් වෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
නාට්‍යයක් ද?(නු)
කලුතෙල් නොගැහුවනන් අපි දන්නෙත්නැහැ මෙහෙම කෙනෙක් යාපනේ ගියාද කියලවත්. ඒ හින්ද තෙල්ටික හෝදගෙන ගහපුකෙනා හොයල කීයක්හරි දෙන්න නම පත්තරේ දැම්මෙව්වට. (ස)