කැරලිකාර පාර්ශ්වයේ කිසිවකුගේ ද සහභාගීත්වයක් නොමැතිව ජනතා විමුක්ති පෙමුණේ විශේෂ මහා සමුළුව තිස්සමහාරාමයේ දෙබරවැව පොදු ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වේ. හදුනාගැනීමෙන් පසුව 3200 පමණ පිරිසක් රැස්වීමට ඇතුළු කර ගනු ලැබූහ. රතු ධජ පතාක ළෙල දෙද්දී, ඔල්වරසන් මැද, නායක සෝමවංශ අමරසිංහ මහතා පැමිණියේය. ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට කලින් අවුත් රැස්වීම ඇමැතීය. කැරලිකරුවන් කිසිවකු එහි නැතැයි පක්ෂයේ තිස්ස සංවිධායක යාපා චන්ද්‍රෙස්කර මහතා කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වමේ නැති ජේවීපී සමාජවාදය නැති ජේවීපී
ඊළඟ මහා සමුළුවට සාමජිකයො 32 විතරක් ඉඳියි
කෙනෙක් ජවිපෙට ඡන්දය දුන් පමණින් සාමාජිකයෙක් වෙන්න බෑ. මොන බාධක ආවත් ජවිපෙ හොල්ලන්නවත් බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. ජේවීපීය දිගුකල් දිනේවා
තවත් 3225 ක් ඉන්නවද?
ජය වේවා... ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් වැජබේවා...
සිරිකොතේ තිබ්බ වගේ එකක්ද?
එයාල කැරලි කාරයෝ. මෙයාල කවුද? දෙගොල්ලම එකයි.
පක්ෂයේ තිබෙන ජවය, අවංක බව සහ එඩිතර බවෙන් ඉදිරියට යන්න ලැබේවා..
බැරිකමට මොනව කරන්නද?
ජනතා විමුක්ති පෙරමුණට සාමජිකයො මෙච්චරද ඉන්නේ?
ලංකාවේම දැන් ඉන්නේ ජවිපේ සමාජිකයෝ 3225 පමණයි