රත්නපුර පොත්ගුල් විහාරය අසළදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ දහම්පාසල් සිසූහු සහ ගුරුවරු පිරිසක් රත්නපුර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙඹරු අනින්නෙත් අසරණයන්ටමයි. (නි)
හෙල බොදුවන් ගේ සිතුවම් දැකුමට ආවා අප හැම දෙනම දෙබරුන් සැරටම කෑවා (ස)
අර කැළෑ පාලුවන්ටයි අනින්න තිබුණේ. (නි)
ඔය ස්ථානයේ දැන් දෙබරු මින්පෙර කිහිප වරක්ම ප්‍රහාර එල්ල කළා (නි)
මින්දද හී සර වැදී රිදෙන ගත......(ස)
වන බඹරු කෑවෝ.......(ස)
දෙබරුන්ට මදකිපිල්ලද ? (ස)