
(නිශාන්ත කුමාර)
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ඇතුළු සිව් දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකි.
මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේම පදිංචි මෙම දෙපිරිස අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd