රුපියල් ලක්ෂ 27කට වඩා වටිනා රන් බිස්කට් පහක් යටි පතුලේ හා ඉනේ සඟවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි බලා යාමට ආ දෙදෙනාට රුපියල් ලක්‍ෂය බැගින් දඩ ගසා රන් බිස්කට් රාජසන්තක කළේය. ඉන් එක් අයකු චෙන්නායිහි පදිංචි ඉන්දියා ජාතිකයෙකි. අනෙකා හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෙකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීර්ති, අහලා මටත් කියන්නකෝ. මම දන්නෙත් නැහැ. අපරාදේ, විසි කරනවද දන්නේ නැහැ නේද? (නි)
මගේ අම්මෝ! ලොකු ගාණක් දඩ ගහලා නේද? (නි)
රාජසන්තක වෙන රන් කොහේටද ඉන්පස්සේ යන්නේ? (නි)
ප්‍රවීන්, අයියෝ ඔයා දන්නේ නැද්ද ගෝල්ඩ් මාරි හදන්නේ ඒවයින් කියලා. (නි)
සල්ලි තියෙයි නම් කකුලෙත් රත්තරං පළදින්න බැරිද? (නි)
ඔය රාජසන්තක කරන රන්, දියමන්ති වලට මොකද වෙන්නේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කටුනායකදී ගැළවෙන දේවල්? (නි)
දැන් කටුනායකට මාරි බිස්කට් එකක්වත් ගෙනියන්න බැහැනේ. (නි)
ඒ රන් බිස්කට් ටික මාරි බිස්කට් හදන්න, බිස්කට් කම්පැණියකට දුන්නා නම් හරි. (නි)
මෙහෙම යද්දි ගුවන් තොටුපළෙත් වටිනා දේවල් අතුරුදහන් වෙයිද දන්නෙ නැහැ. (නි)