තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් , අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ගොනු කළ පෙත්සමට කරුණු දැක්වීමට මැදිහත් වන්න අවසර ඉල්ලා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් කිහිපදෙනෙක් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්ස්ම් ගොනුකළහ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , පුරවැසි බලය , ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු 11 දෙනෙක් මෙලෙස අතරමැදි පෙත්සම් ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්, ලොක්කට කඩේ යන්නේ නැත්නම් කා වෙනුවෙන් යන්නද, නේද?
රටට කිසිම වැඩක් කර නැති, පාර්ලිමේන්තුවේ තම රැකියාව තබාගැනීම සඳහා ලජ්ජා නැතිව මුළු ජීවිතයම කැපකළ ලෝකයේ එකම දේශපාලකයා...
මොකද මේ තරම් අධිකරණයට බය
නඩු අහනවට මේ මහත්තය බය වෙන්නේ මොකටද? දේශපාලන මඩ ගොහොරුවේ නොසිටිය යුතු මහත්මයෙක්.