(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ නව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු අද(03) පාර්ලිමේන්තු පිහිටි සිය නිල කාර්යාලයන්හිදී සිය ධූරයන්හි වැඩ කටයුතු ආරම්භ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රධාන සංවිධායක නම් නියමයි. කාට කියන්නද ? තක්කඩින්ට ගිය රට. ගොම මැටි උඩ එනවා මිනිමුතු යට යනවා කියල කතාවක් තියෙනවා ...69 අපේක්ෂාවනේ...........