ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් වරම් දිනාගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිගැනීමේ උත්සවයක් ඔහු පදිංචිව සිටින මුල්ලේරියාවේදී පැවැත්විණි.
මුල්ලේරියාව ප‍්‍රදේශවාසීන් සංවිධානය කර තිබූ එම පිළිගැනීමේ උත්සවයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා දිනේෂ් චන්දිමාල්ට මල්දම් පළඳවා පිළිගත් අයුරු.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිදුලණ තරුවක් වෙයි අප අතරේ
ඔහු අනාගතයේ නිසැකවම උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වේ
චන්දිමාල්ට මගේ සුබ පැතුම්
ලෝකයේ දක්ෂතම ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයා කිව්වොත් නිවැරදිය ඔබට සුබපැතුම්