නව වසරේ දහම් පාසල් අද (11) ඇරැඹිණි.
අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ ශ්‍රී විජයානන්ද විහාරස්ථානයේ ධීරක්ඛන්ධ දහම් පාසලේ දූ දරුවන් ද දහම් පාසල් ගොස් විහාරාධිපති මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ට හා ගුරු මණ්ඩලයට වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී අරියදේව හිමියන් දරුවන්ට පැවසුවේ තරග කරන්න පුරුදු නොවී තමන්ගේ දැනුම නුවණ දියුණු කර ගන්නට කටයුතු කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd