වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකාරීන් කියනුයේ මේ ගැටලූව ඉතා ඉක්මනින් විසඳන බවයි. වෛද්‍ය වරයා හොරණ පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වෝ, පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් පිටවෙන දොස්තරලා ඔයාට නිකන් ප්‍රතිකාර කරයි කියලාද හිතාගෙන ඉන්නේ? (නි)
ලංකාවෙ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය මදි.. මේගොල්ලන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අපිවම ප්‍රාණ ඇපයට අරගෙන ඒගොල්ලන්ගෙ පෞද්ගලික ආරවුල්වලටත් වැඩ වරනවා.. කරැණාකර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ඇතිකර වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්න.. නැත්නම් හැමදාම අපට වෙන්නෙ මේගොල්ලන්ගෙ ආඩම්බරකම් බලන්න...(නු)
දෙගොල්ලම එකතු වෙලා වර්ජනයක් දියත් කළා නම් හරිනේ. එහෙමනේ ඉන්න ඕනේ. (නි)
කොහොමත් හෙද හෙදියන් හිතාගෙන ඉන්නේ දොස්තරලට වැඩිය ඉහළින් ඉන්නනේ. (නි)
කොහොමත් හෙද හෙදියන් හදන්නෙ වෛද්‍යවරැන්ටත් වඩා ඉහළින් ඉන්න...(නු)
ඔය දෙගොල්ලන්ම මිනිස් ජීවිත ගැන මෙයට වඩා සුරක්ෂිත කරන බවට දිවුරුම් දිලා තමයි ඔය රැකියාවල් වලට ආවේ නමුත් මුදල් ඉදිරියේදි වගේම තමන්ගේ පෞද්ගලික කාරණා නිසාත් මිනිස්සුන්ට මේ වගේ පිඩා විඳින්න වෙනවානම් අනේ ඉතින් අපිට වෙන්නේ සුසම් හෙළන්න තමයි කොසෝල රජුගේ හින වල ඕවා ගැන ඉඟි තිබුනා කොහොම උනත් සාරදර්මවලින් තොර අධ්‍යාපන ක්‍රමයේ වැරැදි තමයි ඔය(වි)
නියමයි. මේ වාට්ටුව වහන්න වෙන කිසිම හේතුවක් නැහැ. (නි)
කොහොම හරි ලෙඩ්ඩු අනාතයි.. දෙන්නා හොදට ගහගත්තානම් බලන්න තිබ්බා හදිසි අනතුරු වාට්ටුවෙ හැටි...!!(නු)
මේ දෙන්නගේ ගැටුමට වාට්ටුව වහන එකද විසදුම? අදාල බලධාරීන් නිදිද? (නි)
වෙනත් නිලධාරීන් දෙදෙනකු අන්යුක්ත කරලා හරි වාට්ටුව යළි විවෘත කරන්න. මේවායින් දුක් විදින්නේ එයාලා නෙවෙයි, රෝගීන්. (නි)
මෙයාලගේ රන්ඩු වලට අසරණ රෝගීන් පලි නෑ....(ස)
වෛද්‍ය වරයා හොරණ රෝහලට පැමිණිල්ලක්ද කර ඇත. [හොරණ පොලිසියට](දී)
විනයක් නැති කමට ගේට්ටුව වසා දමමු (දී)
ඔබ දෙදෙනාගේ වටිනා සේවය මිනිසාට නැතිවම බැරිය. එනිසා එහි පැමිණෙන රෝගීන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන ගමන් ඔබ දෙදෙනා අතර සමගිය හා සෙනෙහස ඇතිවී වෛරය නැති වේවායි පතමි. (ස)
ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් සම්බන්දද දන්නෙ නැහැ.. නැත්නම් මේගොල්ල ගැටෙන්නෙ නැහැනෙ...(නු)
අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)
උගත් උනාට වැඩක් නැහැ පව් අහිංසක මිනිස්සු...!!(නු)
වෙන වෛද්‍යවරයෙක් නැද්ද මේ වෙලාවට දාන්න ලෙඩ්ඩුන්ගේ ජීවිත වලට මොනවා හරි උනොත් මේ දෙන්නට නඩු දාන්න ඕන.. අනියම් මිනීමැරුම්වලට.... (නු)
කරුණාකර මේ පුවත කල්පනාවෙන් කියවන්න..කොහෙටද පැමිණිල්ල කරලා තියෙන්නෙ කියලා....(නු)
තව ගහගන්න හොදට, ලෙඩ්ඩුන්ට ඉක්මනටම සනීපවෙයි. (නි)
හොරණ රෝහල ගැන නම් කතාකර වැඩක් නැත. ඒ පිළිබදව වැඩි යමක් නොකීවාට ප්‍රදේශවාසී සැම ඒ පිළිබදව හොද හැටි දනී. (ස)
පිස්සෝ දෙන්නෙක් හින්ඳ වට්ටුවම ඉවරයි (දී)
මේ දෙන්නටයි පිස්සු (දී)
ගැටුම් නිසා අහඅංසක ලෙඩුන්ට තමයි පීඩා විදින්න වෙන්නෙ...!!(නු)