1991 දී පුලස්තිගම ගැමියකු මරා රුපියල් 20000කට ආසන්න මුදලක් හා රන් අබරණ කොල්ල කෑ දෙදෙනෙක් පොළොන්නරුව අතිරේක මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මරණ දඬුවමට යටත් කරනු ලැබූහ.
එක් අයකුට වසර පහ බැගින් සිර දඬුවම්ද රුපියල් පන්දහස බැගින් දඩ ද නියම විය.
පුලස්තිගම තලපත්ආරුව බී.ඕ.පී. 313 ජනපදයේ හේනකරාළලාගේ නිමල් කරුණාතිලක, ග්‍රෑන්ඩ්පාස්හි නවගමුවගේ ජගත් ප්‍රසන්න එම දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළොත් නේද හොඳ? (නි)
එතකොට කෝටි ගණන් මහජනයාගේ මුදල් හොර කරපු අයට දෙන දඩුවම මොකද්ද දන්නේ නෑ නේද (බ)
වැරැදිකරුවන්ට දඩුවම් දිය යුතුයි (දිල්)
එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත (නි)
මෙවැනි දඩුවම් මදි මේ වගේ අපරාධවලට (දිල්)
හිටපු ජනපති තමන්ගේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මරණ දඬුවම් නියම වූ දේශපාලන පවුල් වල අයට සමාව දුන්නා. නමුත් මේ ජනපතිගෙන් ඒවා බලාපොරොත්තු බැහැ (නදී)
කවදාද මොවුන් එල්ලන්නේ? (නි)