මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලැබෙන බවත් අවශ්‍ය නම් දිනපතාම පාර්ලිමේන්තුව රැස්වී අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට සහාය දෙන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
ජනතා සුබ සාධනයට කැපවූ විපක්ෂයක් අවශ්‍ය බවත් අමාත්‍ය ධූර භාර නොගන්නා බවත් විපක්ෂයේ සිට දින සියයේ වැඩසටහනට ක්‍රියාකාරීව සහයෝගය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමද අද වෙනස් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමනෙ ඉන්න ඕනා. ඔක්කොම එකට එකතු වෙලා රට හදන්න, රට රකින්න (නදී)
පුර්ණ සහය දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තව ඉතිරිවෙලා නැහැ. එ්කට විරුද්ධවෙලා මීලග මැතිවරණයේදී ජනතාව අතරට ගිහින් ඡන්දය ඉල්ලන්න බැරි විත්තිය මෙතුමන්ලාට තේරිලා තියනවා. (නදී)