බණ්ඩාරගම ග්‍රාම සංවර්ධන සමිතිය, සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව අද උදෑසන පැවැත්විණි.
බණ්ඩාරගම ශ්‍රී ධර්මාලෝක විහාරය, ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, වීදාගම විහාරය යන විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් එම විහාරාධිපති හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැති පිණ්ඩපාත චාරිකාවට සිය නමකට අධික භික්ෂු පිරිසක් එක්වූහ.
ඡායාරූප - සිරි මහෙබල්ලන









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මහජනයා අතරට ගොස් ගමයි පන්සලයි සම්බන්ධ කළයුතුයි. (නි)
හැමදෙනාටම ඔය ශ්‍රද්ධාව තියෙනවා නම් කොච්චර හොඳද? (නි)
ඉතාමත් හොඳ දෙයක්. ඒ වගේම මේ වෙසක් සමයේ තවත් දෙයක් පුලුවන් නම් කරන්න.මරදන්කඩවල සද්දානන්ද පිරිවෙනේ තත්වයත් සොයලා බලලා, තනි කෙනෙකුට හැමදාම දරන්න බැරි බරක් වන එයට එකතුවෙලා යම්කිසි දෙයක් කරන්න බලමු (නි)