රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද සවස සුබ මොහොතින් සිදුකිරීමෙන් පසු දේවාලය වසා දැමිණි. දුටුගැමුණු රජ දවස පටන් පැවත එන මේ චාරිත්‍රයට අනුව හෙට (14) සවස 2.00 ට විවෘත කැර අවුරුදු මංගල්‍යය පවත්වා චාරිත්‍ර ඉටුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ දුටුගැමුණු ඇමති.....?(නදී)
හින්දු සිංහල මිසක් "සිංහල" අලුත් අවුරුදු නෙමෙයි.(නදී)
වැඩේ හොද වුණත් කිරිටික දකින විට දුකයි. ළමුන් කී දාහක් කිරි ටිකක් බොන්න නොමැතිව අඩනවාද? (නි)
හොදා හොදා... (නි)