ඓතිහාසික දීඝවාපියේ සලපතල මලූවේ කැනීම් අවසන් කළ පුරා විද්‍යාඥයෝ එහි දෙවෙනි අදියර යටතේ ඉපැරණි චෛත්‍යයේ ගර්භයේ කැණීම් අද ඇරැඹීය. පේසා වලල්ල දක්වා කැනීම් කර අතීත යුග පිළිබඳව තොරතුරු සොයාගැනීම අරමුණයි.
විහාරාධිකාරී මහඔය සෝභිත හිමි දිගාමඩුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර කැණීම් බාර ඞී.අබේකෝන්, උපාලි විජේසිංහ හා එම් කාසිම් යන පුරා විද්‍යාඥයෝද පැමිණ සිටියහ.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කඩුවක් හොයන්න විදින දුකක්? (නි)
කරුණාකර සිංහල පවුල් ටිකක් දීඝවාපියේ පදිංචි කරවන්න. (නි)
මමත් ආසයි පුරාවිද්‍යාවට. (නි)
හුගක් හොදයි දිගටම කරගෙන යන්න..!(නු)
බොහොම හොද වැඩක්. අපේ දරුවන්ට ඉතිහාසය ගැන දැනගන්න ලැබෙයි. (නි)
රංජිත්, නියමෙට තියෙයි අපේ අය පදිංචි කළා නම්... (නි)
අපේ සංස්කෘතිය අපි රැක ගනිමු (දී)
ඕවට වියදම් කරන සල්ලි නොදියුණු පාසල් වලට උදව් කරොත් නරකද ? (ස)
සොයන්නාට සම්භ වේ (නි)