ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා ඉදිරිපත් කරතියි චෝදනා කරමින් අදත් රටේ තැන තැන උද්ඝෝෂණ පැවැතියේය. මේ අම්පාර නගරයේ විරෝධතාවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණ ජනතාව මුලා කිරීමටයි..
වැඩේ හරි නෑ.
රටෙ අය මෙහෙම අපිට සලකද්දී පිටරට්ටු වැඩකරන විදිය ගැන පුදුම වියයුතු නැ
ගිනි තියන ලාම්පුතෙල්වලට කීයක් ගියාද?
මේ දිගාමඩුල්ලේ ආශ්චර්යද?
කාගෙවත් ලනු කන්න එපා..