කරන්දෙණිය මහගොඩ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ලොරියක් පසු පසා හඹාගිය පොලිසිය රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉරූ සඳුන් දැව තොගයක් සහ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වුනත් අපරාදේ (අ)
අන්තිමට මේවා ගිනි සපු ලෑලි වේවිද (අ)
ඉක්මනට ගණන් කරලා බලලා සුදු හඳුන් ටික පරිස්සම් කරොත් හොඳයි. (ම)