මාතලේ ඔසු උයණේ අඩි පහළොවක් පමණ උස සඳුන් ගසක් කපමින් සිටි දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතලේ නිවෙස්වලද, රජයේ ඉඩම් වල ද සඳුන් ගස් කැපීම මෑතක සිට සංවිධානාත්මකව සිදුවෙතියි පදිංචිකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරු හෙට අනිද්දා නිදහස් වෙයි (අ)
සුනේත්‍රා දේවි පිරිවෙනේ තිබුණු සඳුන් ගසත් කැපුවා කව්රුත් ඇල්ලුවේ නෑ.මේකට ආණ්ඩුව සම්බන්දයි කියල සමහරු හිතන්න පුළුවන් ඒක නිසා හොරු අල්ලලා දඩුවම් කරන්න.(නදී)
මේ වැඩේ පස්සෙත් දේශපාලුවෙක් ඇති. අපේ රටේ හැම අපරාධයක් පස්සෙන් ඉන්නේ දේශපාලුවෙක්. අඩුම තරමින් ප්‍රාදේශීය මට්ටමේ කෙනෙක් හරි ඇති (නි)
කළුතර පැත්තේ තිබුන සඳුන් ගහකුත් උන් හිටි හැටියේ අතුරුදහන් වුණාලු. ඒ හාමුදුරුවෝ මේ මොකුත් දන්නෙත් නැතිලු! (නි)
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද... (නි)