සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් දකුණු පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (21) පෙරවරු අටේ සිට දහවල් 12 දක්වා වැඩ වර්ජනයක නිරත වෙති.
පස්වරු 1ට වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් හා සයිටම් විරෝධී පිරිස් කරාපිටිය රෝහල අසල සිට ගාල්ල නගරය දක්වා විරෝධතා පා ගමනක් ගොස් පස්වරු 3ට ජන රැලියක් පැවැත්වීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd