ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දෙවැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය හා ”රජිව් ගාන්ධි” ජාත්‍යන්තර කඹ ඇදීමේ තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කබඩි කී‍්‍රඩකයෝ (පිරිමි) කණ්ඩායම බර පංතීන් තුනක් යටතේ තරග වදිමින් රන් පදක්කමක් හා රිදී පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්වූහ.
තරග සංචාරය නිමවා පෙරළා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ සභාපති එන්. වික‍්‍රමසිංහ, උප සභාපති කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු, ලේකම් උපාලි ලියනගේ, ජාතික පුහුණුකරු පේ‍්‍රමානන්ද ජයවීර, ඞී. ජී. යූ. ජී. කුමාර, කේ. පී. එම්. සේරසිංහ හා සමන් කුමාර යන මහත්වරු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයෝ මෙහි වෙති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd